පක්ෂපාතීත්වය Get link Facebook X Pinterest Email Other Apps October 05, 2023 නවතින්න නොදී අමාරුවෙන් ගොතපු කතාවක නිමකිරීමේ අවසන් තිත ද පරිසමාප්ත කළ එක ම සහ ලොකු ම අඩුව..., " පක්ෂපාතීත්වය " 💔 . . …🖊️ Read more
උත්පලා Get link Facebook X Pinterest Email Other Apps July 01, 2023 පාත්‍ර වර්ගයා උත්පලා - ප්‍රධාන චරිතය අනුරුද්ධ - උත්පලාගේ පෙම්වතා චන්ද්‍රලේඛා - උත්පලාගේ මෑණියන් උපාලි - උත්පලාගේ පියාණන් නන්දිය - උත්පලාගේ ස්වාමියා කෝසල - නන්දියගේ මිතුරා සාමා - උත්පලාගේ සේවිකාව පළමු අංකය සූත්‍රධර:-දඹදිව් තලයේ උදේනි නුවරෙක සඳලෙක හා උපාලි සිටු දාවට ඉපදුණි රූමත් දියණිය උත්පල බැබලෙති සඳ ලෙස ඇය නුවණින් වුව තමගෙයි සිටිනා එකම දියණියව පාවා දෙන්නට මාපිය අදහස කුලවත් ධනවත් කෙනෙකිය සුපතල එයමය දෙදෙනගෙ පැතුමන් සැමදින උත්පලා:- (කල්පනා කරමින් සිට) සිටියොත් යෙහෙකිය මා හට පෙම්බර අවංක හා මා තේරුම් ගතහැකි වේනම් තරුණෙකු අවංක මාහට එයමගෙ පැතුමයි තරුණෙකු සුන්දර සූත්‍රධර:- ගතවනවිට දින සතියෙන් කල්ගත පෙම්වත හමුවිය කුමරිට පැතුලෙස මාපිය පැතුමට සරි නැති වුව එය ආලය පැවතුණි නොඅඩුව නොවඉඩ උපාලි:- ( උත්පලාව අමතා) අසනුය දියණිය ඔබ විය වැඩිවිය යෙහෙකිය දැන් අත ගැණුමට කුමරෙක ඔබහට සෙයුලෙස ධනවත් කුමරෙක අපහට හමුවිය වෙළෙදෙකු සුපතල චන්ද්‍රලේඛා:- නන්දිය නම් වේ ඔහුගේ Read more
Get link Facebook X Pinterest Email Other Apps March 12, 2023 නමක් නැති බැඳීමක නිමක් නැති ප්‍රේමයක ඔත්පල වු සිත්මලෙක සදාතන කවිය නුඹ.. Read more
Get link Facebook X Pinterest Email Other Apps November 17, 2022 හීන් හිරිකඩ වැටෙන වැස්සෙත් ල ස්සනක් නම් පෙනෙනවා මේඝයට පෙම් බැන්ද කුමරිගෙ පහුවදා ඇඟ ගැහෙනවා මුවෙහි සිනහව ගතෙහි හිරිගඩු මොහොතකට මඟහරිනවා නමුත් අවසන ළබැදි ප්‍රේමෙ ම දුකට හේතුන් සදනවා Read more
මලක් Get link Facebook X Pinterest Email Other Apps November 13, 2022 අලුයම පිපී පි ඹිදුවත් නොයෙක් සිත් උන් දන්නෙ නැතුව ඇති පිණිබිංදුවල බරත් සියුම්පෙති මතින් උහුලගෙන හරි අමාරුවෙන් හිනාවෙන මලට ඇත්තෙත්, වෙස් මුහුණක් බව... Read more
වසන්තය නම්.. Get link Facebook X Pinterest Email Other Apps October 19, 2022 හැමදාම නො දකින පහන්තරුව සඳසාවි හා එක්ව කොමල කරන අපූරුව ... කිසිදාක සිදුවේද වසත්කල ආලමල් ශීතයෙත් පිපෙන බව, විහිදා සුවැති රැස් දහර සදසාව ළයෙහි හොවමින උණුසුම් වු නිමේෂය පහදා දෙන්නේ අනෙකක් නොව, වසන්තය නම් නුඹ ම පමණක් බව _අප්පි_ Read more
කිරිමුහුද හා සඳමඩල Get link Facebook X Pinterest Email Other Apps September 04, 2022 හිත දවන ගිනියමෙහි අසීමිත සහනයක් ගෙනෙන පුර හඳමඩල මෙතරන්ම ඇයි දුරක් කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි ආදරෙන් පෝදාට පසු දිනත් සයුරුතොමො මඟබලත් නොආවත් සනසන්න හැමදාම සයුරුමං මෝදු වෙන බව දනිමි යම් දිනක නුඹ ඉතිං චලා.... Read more