Posts

Showing posts from October, 2022

වසන්තය නම්..

Image
හැමදාම නො දකින පහන්තරුව සඳසාවි හා එක්ව කොමල කරන අපූරුව ... කිසිදාක සිදුවේද වසත්කල ආලමල් ශීතයෙත් පිපෙන බව, විහිදා සුවැති රැස් දහර සදසාව ළයෙහි හොවමින උණුසුම් වු නිමේෂය පහදා දෙන්නේ අනෙකක් නොව, වසන්තය නම් නුඹ ම පමණක් බව _අප්පි_