වසන්තය නම්..


හැමදාම නො දකින

පහන්තරුව

සඳසාවි හා එක්ව

කොමල කරන

අපූරුව ...

කිසිදාක සිදුවේද

වසත්කල ආලමල්

ශීතයෙත් පිපෙන බව,

විහිදා සුවැති රැස් දහර

සදසාව ළයෙහි හොවමින

උණුසුම් වු නිමේෂය

පහදා දෙන්නේ අනෙකක් නොව,

වසන්තය නම් නුඹ ම පමණක් බව


_අප්පි_











Comments