Posts

Showing posts from November, 2022
  හීන් හිරිකඩ වැටෙන වැස්සෙත් ල ස්සනක් නම් පෙනෙනවා මේඝයට පෙම් බැන්ද කුමරිගෙ පහුවදා ඇඟ ගැහෙනවා මුවෙහි සිනහව ගතෙහි හිරිගඩු මොහොතකට මඟහරිනවා නමුත් අවසන ළබැදි ප්‍රේමෙ ම දුකට හේතුන් සදනවා

මලක්

  අලුයම පිපී  පි ඹිදුවත් නොයෙක් සිත් උන් දන්නෙ නැතුව ඇති පිණිබිංදුවල බරත් සියුම්පෙති මතින් උහුලගෙන හරි අමාරුවෙන් හිනාවෙන මලට ඇත්තෙත්, වෙස් මුහුණක් බව...