Posts

Showing posts from September, 2022

කිරිමුහුද හා සඳමඩල

Image
  හිත දවන ගිනියමෙහි අසීමිත සහනයක් ගෙනෙන පුර හඳමඩල මෙතරන්ම ඇයි දුරක් කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි ආදරෙන් පෝදාට පසු දිනත් සයුරුතොමො මඟබලත් නොආවත් සනසන්න හැමදාම සයුරුමං මෝදු වෙන බව දනිමි යම් දිනක නුඹ ඉතිං                       චලා....