පක්ෂපාතීත්වය Get link Facebook X Pinterest Email Other Apps October 05, 2023 නවතින්න නොදී අමාරුවෙන් ගොතපු කතාවක නිමකිරීමේ අවසන් තිත ද පරිසමාප්ත කළ එක ම සහ ලොකු ම අඩුව..., " පක්ෂපාතීත්වය " 💔 . .…🖊️ Get link Facebook X Pinterest Email Other Apps Comments
දෙවෙනි මව්පියෝ January 11, 2022 ජීවිතය නම් කුමක් දැන් යනු පාවෙමින් මෙන් නොදැන ඇවිදපු අන්ධ වී ගිය දෙනෙත් තිබුණා හොඳින් පෙනුනත් හෙටක් නොදැකපු මීදුමෙන් බර වුණු ඉමක් මෙන් හාත්පස හරි හැටි නොවැටහුණු ශිල්ප දීලා නුවණ දැණුම ද පුදුම ලෙස හරි මඟට ගත්තූ ජීවිතය ගැන කියා දීලා හෙට දිනාපිය කියලා කියපූ සැර වුවත් ලෙන්ගතුයි එවදන් නුඹට පුලුවන් දිරිය ගැන් වූ යම් තැනක මා සිටින්නේ වෙද යෝධ හිනිමන් ලෙසින් කැප වූ හරි සීරුවෙන් නොතේරුණ තැන් හරිම විදිහට පෙන්වමින් ඈත සිට උන් අද වුවත් ඇත අපේ මඟ දැක තුටු සිතින් වූයෙ ඔවුනුයි දෙවෙනි මව්පියො හරිනු කෙලෙසද මතකයෙන් ළඟින් රැදිලා පිහිට වන්නේ වෙන කවුරු වෙද මේ ලෙසින්.. චලා හේරත් 🖊️ Read more
කිරිමුහුද හා සඳමඩල September 04, 2022 හිත දවන ගිනියමෙහි අසීමිත සහනයක් ගෙනෙන පුර හඳමඩල මෙතරන්ම ඇයි දුරක් කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි ආදරෙන් පෝදාට පසු දිනත් සයුරුතොමො මඟබලත් නොආවත් සනසන්න හැමදාම සයුරුමං මෝදු වෙන බව දනිමි යම් දිනක නුඹ ඉතිං චලා.... Read more
Comments
Post a Comment