බරැති සුසුම් Get link Facebook X Pinterest Email Other Apps January 07, 2022 ගොඩක් උන් හැඩුවාට දමා ගිය තතු කියා...අපි කදුලු සැලුවේ ම හෙට දිනය ගැන සිතා...එක්වෙන්න බැරිනිසා කාගෙවත් සිත් පෙළා..අපි තාම තැවෙනවා අනේ මන්දා කියා... අනුත්තරා චලනි..🖊️ Get link Facebook X Pinterest Email Other Apps Comments නිසදැස් ගොමුව8 January 2022 at 00:14😍🤟ReplyDeleteRepliesAnuththara chalani8 January 2022 at 02:05♥️DeleteRepliesReplyReplyManjula dissanayake8 January 2022 at 00:19ලස්සන වචන ටිකක්❤️ ReplyDeleteRepliesAnuththara chalani8 January 2022 at 02:06ස්තුතියි ♥️DeleteRepliesReplyReplyBiduna hadawatha8 January 2022 at 21:39Lassanai💝💝💝💝💝ReplyDeleteRepliesAnuththara chalani11 January 2022 at 04:44ස්තුතියි DeleteRepliesReplyReplyබැස යන සද8 January 2022 at 21:58LassanaiReplyDeleteRepliesAnuththara chalani11 January 2022 at 04:45ස්තුතියි 🥰DeleteRepliesReplyReply°~°•~තොටුපොළ~•°~° 8 January 2022 at 22:02✨️❣️ReplyDeleteRepliesAnuththara chalani11 January 2022 at 04:45🥰♥️DeleteRepliesReplyReplyකවිසිතුවිලි විමන10 January 2022 at 18:21ලස්සනයි ReplyDeleteRepliesAnuththara chalani11 January 2022 at 04:46ස්තුතියි 🥰DeleteRepliesReplyReplyදෝංකාරය10 January 2022 at 18:38ලස්සනයි💝ReplyDeleteRepliesAnuththara chalani11 January 2022 at 04:46ස්තුතියි 🥰DeleteRepliesReplyReplyඅනු බණ්ඩාර10 January 2022 at 19:27ලස්සනයිReplyDeleteRepliesAnuththara chalani11 January 2022 at 04:47ස්තුතියි 🥰DeleteRepliesReplyReplyUnknown29 January 2022 at 07:55👌ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
දෙවෙනි මව්පියෝ January 11, 2022 ජීවිතය නම් කුමක් දැන් යනු පාවෙමින් මෙන් නොදැන ඇවිදපු අන්ධ වී ගිය දෙනෙත් තිබුණා හොඳින් පෙනුනත් හෙටක් නොදැකපු මීදුමෙන් බර වුණු ඉමක් මෙන් හාත්පස හරි හැටි නොවැටහුණු ශිල්ප දීලා නුවණ දැණුම ද පුදුම ලෙස හරි මඟට ගත්තූ ජීවිතය ගැන කියා දීලා හෙට දිනාපිය කියලා කියපූ සැර වුවත් ලෙන්ගතුයි එවදන් නුඹට පුලුවන් දිරිය ගැන් වූ යම් තැනක මා සිටින්නේ වෙද යෝධ හිනිමන් ලෙසින් කැප වූ හරි සීරුවෙන් නොතේරුණ තැන් හරිම විදිහට පෙන්වමින් ඈත සිට උන් අද වුවත් ඇත අපේ මඟ දැක තුටු සිතින් වූයෙ ඔවුනුයි දෙවෙනි මව්පියො හරිනු කෙලෙසද මතකයෙන් ළඟින් රැදිලා පිහිට වන්නේ වෙන කවුරු වෙද මේ ලෙසින්.. චලා හේරත් 🖊️ Read more
යදම් බන්ධන March 10, 2022 දුටු විටම රුව නෙතෙහි බැදුණු කලක් ගොස් සිත් සිතින් බැදුණු නෙතින් පමණක් හැඟුම් පැවසූ කලක් තිබුණා මතක රස වූ හදවතට මුල් තැනක් දුන්නූ නැතුව ඉන්නට බැරිව ලතැවූ නොගැළපුණු තැන් සෙමෙන් ගැළපූ දම්වැලක් එය සෙමෙන් ඇමිණූ හෙට ලොවක් ගැන එකට සිතපූ සැලසුමින් රැය පහන් කරපූ ගව්ගනක් දුර දුරින් සිටියත් සිතට ළඟ වෙන කෙනෙක් නැති වූ ස්වරය නොඇසුණ පෝය දෙක තුන ගෙවී යන්නැති දුරක් නොදැනිම හරිම පුදුමයි ඔබට මතකද කදුළු හංගන් පෙමට කැපවුණ රන්හුයෙන් එක්වන්න බැරිවුව සිත් බැදී ඇත යදම් බන්ධන ඉතිං කෙළෙසක තනිව යන්නද මගේ හෙටදින තනා ගැනුමට එකට එක්වී ආව මාවත නොහැක තනියම දමා යන්නට කෙනෙකු එයි මගෙ හිඩැස් පිරුමට එතෙක් ඉන්නම් ළඟට වී මම.. 🖊️ චලා හේරත් Read more
😍🤟
ReplyDelete♥️
Deleteලස්සන වචන ටිකක්❤️
ReplyDeleteස්තුතියි ♥️
DeleteLassanai💝💝💝💝💝
ReplyDeleteස්තුතියි
DeleteLassanai
ReplyDeleteස්තුතියි 🥰
Delete✨️❣️
ReplyDelete🥰♥️
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි 🥰
Deleteලස්සනයි💝
ReplyDeleteස්තුතියි 🥰
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි 🥰
Delete👌
ReplyDelete