Get link Facebook X Pinterest Email Other Apps March 12, 2023 නමක් නැති බැඳීමකනිමක් නැති ප්රේමයකඔත්පල වු සිත්මලෙකසදාතන කවිය නුඹ.. Get link Facebook X Pinterest Email Other Apps Comments
පක්ෂපාතීත්වය October 05, 2023 නවතින්න නොදී අමාරුවෙන් ගොතපු කතාවක නිමකිරීමේ අවසන් තිත ද පරිසමාප්ත කළ එක ම සහ ලොකු ම අඩුව..., " පක්ෂපාතීත්වය " 💔 . . …🖊️ Read more
කිරිමුහුද හා සඳමඩල September 04, 2022 හිත දවන ගිනියමෙහි අසීමිත සහනයක් ගෙනෙන පුර හඳමඩල මෙතරන්ම ඇයි දුරක් කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි ආදරෙන් පෝදාට පසු දිනත් සයුරුතොමො මඟබලත් නොආවත් සනසන්න හැමදාම සයුරුමං මෝදු වෙන බව දනිමි යම් දිනක නුඹ ඉතිං චලා.... Read more
මලක් November 13, 2022 අලුයම පිපී පි ඹිදුවත් නොයෙක් සිත් උන් දන්නෙ නැතුව ඇති පිණිබිංදුවල බරත් සියුම්පෙති මතින් උහුලගෙන හරි අමාරුවෙන් හිනාවෙන මලට ඇත්තෙත්, වෙස් මුහුණක් බව... Read more
Comments
Post a Comment