Get link Facebook X Pinterest Email Other Apps November 17, 2022 හීන් හිරිකඩ වැටෙන වැස්සෙත්ලස්සනක් නම් පෙනෙනවා මේඝයට පෙම් බැන්ද කුමරිගෙ පහුවදා ඇඟ ගැහෙනවා මුවෙහි සිනහව ගතෙහි හිරිගඩු මොහොතකට මඟහරිනවා නමුත් අවසන ළබැදි ප්‍රේමෙ ම දුකට හේතුන් සදනවා Get link Facebook X Pinterest Email Other Apps Comments නමියගෙ වීදිය19 November 2022 at 22:25✍️❤️........ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
දෙවෙනි මව්පියෝ January 11, 2022 ජීවිතය නම් කුමක් දැන් යනු පාවෙමින් මෙන් නොදැන ඇවිදපු අන්ධ වී ගිය දෙනෙත් තිබුණා හොඳින් පෙනුනත් හෙටක් නොදැකපු මීදුමෙන් බර වුණු ඉමක් මෙන් හාත්පස හරි හැටි නොවැටහුණු ශිල්ප දීලා නුවණ දැණුම ද පුදුම ලෙස හරි මඟට ගත්තූ ජීවිතය ගැන කියා දීලා හෙට දිනාපිය කියලා කියපූ සැර වුවත් ලෙන්ගතුයි එවදන් නුඹට පුලුවන් දිරිය ගැන් වූ යම් තැනක මා සිටින්නේ වෙද යෝධ හිනිමන් ලෙසින් කැප වූ හරි සීරුවෙන් නොතේරුණ තැන් හරිම විදිහට පෙන්වමින් ඈත සිට උන් අද වුවත් ඇත අපේ මඟ දැක තුටු සිතින් වූයෙ ඔවුනුයි දෙවෙනි මව්පියො හරිනු කෙලෙසද මතකයෙන් ළඟින් රැදිලා පිහිට වන්නේ වෙන කවුරු වෙද මේ ලෙසින්.. චලා හේරත් 🖊️ Read more
බරැති සුසුම් January 07, 2022 ගොඩක් උන් හැඩුවාට දමා ගිය තතු කියා... අපි කදුලු සැලුවේ ම හෙට දිනය ගැන සිතා... එක්වෙන්න බැරිනිසා කාගෙවත් සිත් පෙළා.. අපි තාම තැවෙනවා අනේ මන්දා කියා... අනුත්තරා චලනි..🖊️ Read more
පිය සෙනෙහස January 28, 2022 .. පිය සෙනෙහස.. මෙරක් මෙන් දරු සෙනෙහෙ හංගා පරක් මෙන් නොසැලී ම හුන්නා සිහිකරන් තම පුංචි බිළිදා දාදි බිඳු හා පොරක් බැන්දා කියලා නෑ කිසිදාක වෙහෙසක් හයිය පපුගැබ දරාගැනුමක් හිතාගන්නත් බැහැනෙ අදටත් කෙලෙස කරනුද එවන් ... Read more
✍️❤️........
ReplyDelete