හීන් හිරිකඩ වැටෙන වැස්සෙත්

ස්සනක් නම් පෙනෙනවා

මේඝයට පෙම් බැන්ද කුමරිගෙ

පහුවදා ඇඟ ගැහෙනවා

මුවෙහි සිනහව ගතෙහි හිරිගඩු

මොහොතකට මඟහරිනවා

නමුත් අවසන ළබැදි ප්‍රේමෙ ම

දුකට හේතුන් සදනවා

Comments

Post a Comment

Popular posts from this blog

උත්පලා

පක්ෂපාතීත්වය

තැබෑරුම