පිය සෙනෙහස
.. පිය සෙනෙහස..
මෙරක් මෙන් දරු සෙනෙහෙ හංගා
පරක් මෙන් නොසැලී ම හුන්නා
සිහිකරන් තම පුංචි බිළිදා
දාදි බිඳු හා පොරක් බැන්දා
කියලා නෑ කිසිදාක වෙහෙසක්
හයිය පපුගැබ දරාගැනුමක්
හිතාගන්නත් බැහැනෙ අදටත්
කෙලෙස කරනුද එවන් කැපයක්
තොරක් නොවනා පොළොවෙ ගැටුමක
වයස ගැනවත් නැහැනෙ තැකුමක
නිතර හදවතෙ ඇත්තෙ දරුදුක
නොකීවට මට හැඟුණා මොහොතක
චලා හේරත් ...🖊️
😍😍
ReplyDelete🥰♥️
Delete❤❤
ReplyDelete🥰♥️
DeleteLassanai 🥰🥰
ReplyDeleteස්තුතියි 🥰♥️
Delete🥰🥰
ReplyDelete🥰♥️
Delete🥰♥️
ReplyDelete❤❤❤😘😘😘😘
ReplyDelete🥰♥️
Delete