Get link Facebook X Pinterest Email Other Apps November 17, 2022 හීන් හිරිකඩ වැටෙන වැස්සෙත් ල ස්සනක් නම් පෙනෙනවා මේඝයට පෙම් බැන්ද කුමරිගෙ පහුවදා ඇඟ ගැහෙනවා මුවෙහි සිනහව ගතෙහි හිරිගඩු මොහොතකට මඟහරිනවා නමුත් අවසන ළබැදි ප්‍රේමෙ ම දුකට හේතුන් සදනවා Read more
මලක් Get link Facebook X Pinterest Email Other Apps November 13, 2022 අලුයම පිපී පි ඹිදුවත් නොයෙක් සිත් උන් දන්නෙ නැතුව ඇති පිණිබිංදුවල බරත් සියුම්පෙති මතින් උහුලගෙන හරි අමාරුවෙන් හිනාවෙන මලට ඇත්තෙත්, වෙස් මුහුණක් බව... Read more