කිරිමුහුද හා සඳමඩල
හිත දවන ගිනියමෙහි
අසීමිත සහනයක්
ගෙනෙන පුර හඳමඩල
මෙතරන්ම ඇයි දුරක්
කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි
ආදරෙන්
පෝදාට පසු දිනත්
සයුරුතොමො මඟබලත්
නොආවත් සනසන්න
හැමදාම සයුරුමං
මෝදු වෙන බව දනිමි
යම් දිනක නුඹ ඉතිං
චලා....
හිත දවන ගිනියමෙහි
අසීමිත සහනයක්
ගෙනෙන පුර හඳමඩල
මෙතරන්ම ඇයි දුරක්
කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි
ආදරෙන්
පෝදාට පසු දිනත්
සයුරුතොමො මඟබලත්
නොආවත් සනසන්න
හැමදාම සයුරුමං
මෝදු වෙන බව දනිමි
යම් දිනක නුඹ ඉතිං
චලා....
හඳ කියන්නෙත් ආදරයක් තමයි... කවියන්ට🎶
ReplyDeleteදිගටම ලියන්න....
ඒක ඇත්ත,
Deleteබොහොම ස්තුතියි.. 🥰😊
දුකින් ඉන්න වෙලාවට හඳ දිහා බලන් හිටියම අපි තනි නෑ වගේ, දැනෙනවලු🤗
ReplyDeleteඔව් නේද 😊
Delete