හෙටත් පවතින සුවඳ
...හෙටත් පවතින සුවඳ...
සිහින් සුළඟක් සෙමෙන් නැවතුන
ළඳළු පත් අතරේ
නැවත යනවිට මන්ද අදිමද
හදෙහි බැදි සෙනෙහේ
තවත් හමුවෙයි සුළඟෙ පෙරමඟ
නොයෙක් රුක් වනයේ
එහෙත් සත්තයි හෙටත් පවතියි
සුවඳ පෙර දළුවේ...
චලා හේරත්...🖊️
...හෙටත් පවතින සුවඳ...
සිහින් සුළඟක් සෙමෙන් නැවතුන
ළඳළු පත් අතරේ
නැවත යනවිට මන්ද අදිමද
හදෙහි බැදි සෙනෙහේ
තවත් හමුවෙයි සුළඟෙ පෙරමඟ
නොයෙක් රුක් වනයේ
එහෙත් සත්තයි හෙටත් පවතියි
සුවඳ පෙර දළුවේ...
චලා හේරත්...🖊️
🥰
ReplyDelete🥰♥️
Delete🤗
ReplyDelete🥰♥️
Delete