නොමළ පැතුම් Get link Facebook X Pinterest Email Other Apps January 16, 2022 මන:කල්පිත මහදවනයෙහිඋස්ව සැදු මහ ශිඛරයන්විසල් වූයේ මනසෙ පමණකිශේෂ කන්දකි පියවියෙන්රෝස කැකුල ද සිහින මැවුවේපුබුදු වන්නට සඳ කැනින්පමා නැත තව විය නොහැකි වෙදරෝස නොව සුදු කඩුපුලක්... චලා හේරත් 🖊️ Get link Facebook X Pinterest Email Other Apps Comments නමියගෙ වීදිය17 January 2022 at 11:06හ්ම්......ReplyDeleteRepliesAnuththara chalani21 January 2022 at 04:38😊DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
පක්ෂපාතීත්වය October 05, 2023 නවතින්න නොදී අමාරුවෙන් ගොතපු කතාවක නිමකිරීමේ අවසන් තිත ද පරිසමාප්ත කළ එක ම සහ ලොකු ම අඩුව..., " පක්ෂපාතීත්වය " 💔 . . …🖊️ Read more
කිරිමුහුද හා සඳමඩල September 04, 2022 හිත දවන ගිනියමෙහි අසීමිත සහනයක් ගෙනෙන පුර හඳමඩල මෙතරන්ම ඇයි දුරක් කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි ආදරෙන් පෝදාට පසු දිනත් සයුරුතොමො මඟබලත් නොආවත් සනසන්න හැමදාම සයුරුමං මෝදු වෙන බව දනිමි යම් දිනක නුඹ ඉතිං චලා.... Read more
මලක් November 13, 2022 අලුයම පිපී පි ඹිදුවත් නොයෙක් සිත් උන් දන්නෙ නැතුව ඇති පිණිබිංදුවල බරත් සියුම්පෙති මතින් උහුලගෙන හරි අමාරුවෙන් හිනාවෙන මලට ඇත්තෙත්, වෙස් මුහුණක් බව... Read more
හ්ම්......
ReplyDelete😊
Delete